JUL
21
ස්පාඤ්ඤයට අධික උෂ්ණත්වයක්

මේ දිනවල ස්පාඤ්ඤයට උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් ඇතිව තිබේ.
මේ හේතුවෙන් පසුගිය ජූලි මස 9 වන දා සිට මේ දක්වා පුද්ගලයන් 500කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇත.
මේ හේතුවෙන් ස්පාඤ්ඤයේ දෛනික කටයුතු සඳහා දැඩි බලපෑමක් එල්ල වී ඇත.
ශරීර දුර්වලතා මට්ටමේ සහ විවිධ නිදන්ගත රෝග සහිත පුද්ගලයන් මෙසේ අධික උෂ්ණත්වය දරා ගැනීමට නොහැකිව මිය ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
233 Views
Comments