JUL
28
පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ සිදු වූ භූ කම්පනයකින් එරට ගොඩනැගිලි විශාල ප්‍රමාණයකට හානි සිදුවී තිබෙනවා.
රිච්ටර් ඒකක 7ක ප්‍රබලත්වයකින් යුත් මෙම භූ කම්පනය හටගෙන ඇත්තේ පිලිපීනයේ උතුරු ලූසෝන් නගරයේයි.
භූකම්පනයෙන් ජීවිත හානි සිදුවී ඇත්දැයි තවමත් තොරතුරු වාර්තා වී නැති බව විදෙස් මාධ්‍ය පවසනවා.
249 Views
Comments