MAY
21
දුරකථන උපාංග සමාගම් දෙකක් තහනම් කරයි

කැනඩාව විසින් චීනයේ ප්‍රධාන දුරකථන උපාංග සමාගම් දෙකක් සඳහා තහනමක් පැනවීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබේ.
කැනඩා බලධාරීන් විසින් Huawei සහ ZTE සමාගම් වලට දන්වා ඇත්තේ 5G දුරකථන ජාලය දියුණු කිරීමෙන් වළකින ලෙසයි.
කැනඩාවේ කර්මාන්ත අමාත්‍ය ෆ්රැන්කොයි පිලිපේ පවසන්නේ එමගින් එරට ජාතිකයින්ගේ “ආරක්ෂාව සහ නිදහස” ආරක්ෂා වන බවයි.
674 Views
Comments