JUL
26
චීනයේ උෂ්ණත්වයේ විශාල වැඩිවීමක්

චීනයේ නගර 70 කට එරට කාලගුණ විද්‍යා බලධාරීන් විසින් අධික උෂ්ණත්වය පිලිබඳව අනතුරු ඇඟවීම් සිදුකර ඇත.
ගතවූ සති අන්තය තුළදී ඇතැම් ප්‍රාන්තවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්ම ගොස් ඇත.
මෙම අධික උෂ්ණත්ව තත්ත්වය දින 7-9 අතර කාලක් පැවතිය හැකි බවට අපේක්ෂා කෙරේ.
චීන රජය විසින් ලැව්ගිනි ඇති වීමේ අවදානමක් පිලිබඳව ද සැලකිල්ලෙන් පසුවන බවට වාර්තා වේ.
244 Views
Comments