සින්ද් භාෂාව ගැන හීර් සොහෝගේ යෝජනාවට ප්‍රාන්ත සභාවේ අනුමැතිය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

සින්ද් භාෂාව ගැන හීර් සොහෝගේ යෝජනාවට ප්‍රාන්ත සභාවේ අනුමැතිය

සින්ද් භාෂාව ගැන හීර් සොහෝගේ යෝජනාවට ප්‍රාන්ත සභාවේ අනුමැතිය

පාකිස්තාන ජනතා පක්ෂ නායිකා හීර් සොහෝ විසින් සින්ද් භාෂාවට පකිස්තානයේ ජාතික භාෂාවක තත්ත්වය හිමිවිය යුතු බවට කළ යෝජනාවට ප්‍රාන්ත සභාව නියෝජනය කළ සියලු පක්ෂ වල ඒකමතික සහාය හිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

පාකිස්ථානයේ අනෙක් ප්‍රාන්ත වල භාවිතා කරන භාෂාවලට ද ජාතික භාෂාවක පිළිගැනීම ලබා දිය යුතු බව පකිස්ථාන ජනතා පක්ෂ නායිකා හීර් සොහෝ අදාළ යෝජනාවෙන් පෙන්වා දී තිබේ.

views

165 Views

Comments

arrow-up