APR
23
දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් 10 දෙනෙක් මිය යයි

දකුණු අප්‍රිකාවේ සිදු වූ වෙඩි තැබීමකින් 10 දෙනකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
පීටර් මරිට්ස්බර්ග් නගරයට ආසන්න ප්‍රදේශයක සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ එකම පවුලේ දහ දෙනෙක් බව සඳහන් වේ.
මෙම වෙඩි තැබීම නාඳුනන තුවක්කුකරුවන් කණ්ඩායමක් විසින් සිදුකර ඇති බව සඳහන් වේ.
246 Views
Comments