බොරතෙල් මිල පහලට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

බොරතෙල් මිල පහලට

බොරතෙල් මිල පහලට

ඇමරිකාවේ උද්ධමනය පාලනය කිරීමට එරට මහ බැංකු නිලධාරීන් පොලී අනුපාතය ඉහල දමා ඇති පසුබිමක, ඉල්ලුම අඩු වීමෙන් බොරතෙල් මිල පහළ ගොස් ඇති බව විචාරකයන් පවසයි.

 

ඒ අනුව ඊයේ (13) ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

 

ඒ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.65 ක් ලෙසද, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 78.99 ක් වශයෙන් ද වේ.

views

178 Views

Comments

arrow-up