පාපන්දු තරඟයකදී දෙදෙනෙකු මියගොස් 80 දෙනෙකු තුවාල ලබයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

පාපන්දු තරඟයකදී දෙදෙනෙකු මියගොස් 80 දෙනෙකු තුවාල ලබයි

පාපන්දු තරඟයකදී දෙදෙනෙකු මියගොස් 80 දෙනෙකු තුවාල ලබයි

දකුණු දිග ඉරාකයේ පාපන්දු තරඟයක් අතරතුර ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මේ අතර තෙරපීම හේතුවෙන් තවත් පුද්ගලයන් 80 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

 

අරාබි ගල්ෆ් කුසලාන තරගාවලියේ ඉරාකය සහ ඕමානය අතර පැවති අවසන් මහා තරඟයේ දී මෙම තෙරපීම සිදුව ඇති බව වාර්තා වේ.

views

188 Views

Comments

arrow-up