JUL
07
බ්‍රිතාන්‍යය අගමැති ඉල්ලා අස්විය යුතු බවට එරට නීතිපතිගෙන් ප්‍රකාශයක්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉල්ලා අස්විය යුතු බව බ්‍රිතාන්‍ය නීතිපතිවරයා විසින් දැනුම් දී තිබෙනවා.
ඒ උද්ගතව ඇති දේශපාලන අස්තාවරභාවය හේතුවෙනුයි.
මේ අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධූර හෙබවූ ලේකම්වරුන් 7ක් මේ වන විට ඉල්ලා අස් වී ඇති අතර අගමැතිවරයා විසින් තවත් දෙදෙනෙකු ඉවත් කර ඇති බව ද වාර්තා වනවා.
265 Views
Comments