තලේබාන් පාලකවරු හා ඇමරිකානු නියෝජිතයන් අතර හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

තලේබාන් පාලකවරු හා ඇමරිකානු නියෝජිතයන් අතර හමුවක්

තලේබාන් පාලකවරු හා ඇමරිකානු නියෝජිතයන් අතර හමුවක්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකවරු සහ ඇමරිකානු නියෝජිතයන් පිරිසක් අතර හමුවක් අද(30) කටාර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ ඇෆ්ගනිස්තානයට බලපෑ භූ කම්පනයෙන් පසු එරට ජනතාවට සහන ලබා ගැනීම සඳහා අරමුදල් නිදහස් කර ගැනීමට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

views

248 Views

Comments

arrow-up