පිලිපීන නව ජනාධිපතිවරයා අද දිවුරුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

පිලිපීන නව ජනාධිපතිවරයා අද දිවුරුම් දෙයි

පිලිපීන නව ජනාධිපතිවරයා අද දිවුරුම් දෙයි

පිලිපීනයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ෆර්ඩිනැන්ඩ් මාකෝස් ජූනියර් අද(30) දිනයේ දිවුරුම්දී තිබෙනවා.

ඒ මැනිලා නුවර ජාතික කෞතුකාගාරයේ පැවති උත්සවයේදීයි.

උත්සවය සඳහා ජනාධිපතිවරයා සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා ද කැටුව පැමිණ තිබූ අතර දේශීය හා විදේශීය විශාල පිරිසකගෙන් මෙම උත්සවය සමන්විත වුණා.

එසේම මේ සඳහා ආරක්ෂක නිලධාරීන්15,000ක පමණ පිරිසක් යොදවා තිබීම ද විශේෂත්වයක්.

 

views

247 Views

Comments

arrow-up