උතුරු ඉන්දියාවේ හින්දු වැසියෙක් ඝාතනය කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

උතුරු ඉන්දියාවේ හින්දු වැසියෙක් ඝාතනය කෙරේ

උතුරු ඉන්දියාවේ හින්දු වැසියෙක් ඝාතනය කෙරේ

උතුරු ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ හින්දු වැසියෙකු ඝාතනය කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ විකාශනය වීමෙන් අනතුරුව එම ප්‍රාන්තය තුළ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු විසින් කන්දයියා නමැති ඇඳුම් මසන්නෙකු මෙසේ ඝාතනය කොට තිබෙනවා.

දේශපාලනඥයෙකු විසින් නබිතුමාට අපහාස වන ආකාරයෙන් සිදු කර ඇති අදහස් දැක්වීමකට සහය පළ කිරීම හේතුවෙන් මෙන්ම ඇඳුම් මසන්නා ව ඝාතනය කර ඇති බවයි සඳහන් වන්නේ.

 

views

244 Views

Comments

arrow-up