NOV
17
ස්ටාලින්ගෙන් විපතට පත්වූවන්ට නිවාස 650ක්

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් විසින් මෙරට විපතට පත් ශ්‍රී ලාංකිකයන් සඳහා නිවාස 650 ක් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.
ඒ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්තිල් තොණ්ඩමන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදීයි.
ඔහු විසින් තමිල්නාඩු තේ වතු සංස්ථාව තමිල්නාඩුවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමෙන් මෙලෙස නිවාස ලබා දීමට තීරණය කර තිබෙනවා.
203 Views
Comments