ත්‍රස්තවාදීන් 30 දෙනෙකු නිදහස් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

ත්‍රස්තවාදීන් 30 දෙනෙකු නිදහස් කරයි

ත්‍රස්තවාදීන් 30 දෙනෙකු නිදහස් කරයි

පාකිස්තාන රජය ටෙහ්රීක්-ඊ-තලෙයිබාන් පාකිස්තාන් (ටීටීපී) සංවිධානයට අයත් ත්‍රස්තවාදීන් 30 දෙනෙකු නිදහස් කර ඇති බව වාර්තා වේ.

 

 

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය පිහිටුවීමෙන් පසු වඩාත් ශක්තිමත්ව මතුවී ඇති ත්‍රස්තවාදී සංවිධානය සමඟ සාමය ඇති කිරීම සඳහා සාකච්ඡා කිරීමට කරන උත්සාහයක් ලෙස මෙම නිදහස් කිරීම සිදුකර ඇති බව පැවසේ.

 

 

මුදා හරින ලද ත්‍රස්තවාදීන්ගෙන් වැඩි දෙනෙක් පාකිස්තානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා පළාත්වලට සහ උතුරු සහ දකුණු වසිරිස්තානයේ ගෝත්‍රික ප්‍රදේශවලට අයත්වන අය බව එරට වාර්තා පවසයි.

views

633 Views

Comments

arrow-up