විරැකියාවෙන් දැඩි පිඩා විදින අමුතු දේශය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

විරැකියාවෙන් දැඩි පිඩා විදින අමුතු දේශය

විරැකියාවෙන් දැඩි පිඩා විදින අමුතු දේශය

කොරෝනා වසංගතයේ පස්වන රැල්ල හේතුවෙන් හොංකොංහි විරැකියා අනුපාතය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

 

 

එහි මූල්‍ය ලේකම් පෝල් චෑන් මෝ-පෝ පැවසූයේ පසුගිය මාස කිහිපය තුළ හොංකොංහි විරැකියා අනුපාතයේ කැපී පෙනන වැඩීමක් පෙන්නුම් කරන බවයි.

 

 

2020 දී එහි විරැකියා අනුපාතය 3.4% සිට 6% දක්වා ඉහළ ගිය ගොස් ඇති බවද ඔහු අනාවරණය කර තිබේ.

views

586 Views

Comments

arrow-up