APR
23
අධික උණුසුමෙන් යුරෝපයේ 15700ක් මිය යයි

ගෝලීය උෂ්ණත්වය හේතුවෙන් 2022 වසරේ යුරෝපය තුළ 15700 ක පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.
ගෝලීය මධ්‍යන්‍ය උෂ්ණත්වය පසුගිය වසර අට තුළ ඉහළම අගය වාර්තා කර ඇත්තේ 2002 වසරේදී බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසා සිටී.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමග කාබන්ඩයොක්සයිඩ්, මීතේන් සහ නයිට්‍රජන් ඔක්සයිඩ් යන හරිතාගාර වායු මට්ටම් ඉහළ යාම ද සිදු ව ඇති බව සඳහන් වේ.
තාප තරංග ඇති වීම නිසා ඉන්දියාව ඇතුළු සියලු මහද්වීපවලට ඉදිරියේදී දැඩි බලපෑම් ඇති විය හැකි බව ලෝක කාලගුණ විද්‍යා සංවර්ධන වාර්තා වල සඳහන් වේ.
238 Views
Comments