මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට

ඇමෙරිකාවේ මෙක්සිකෝ හි වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

උද්‍යානයක්  අසල වෙඩි වැදී සිටි පුද්ගලයෙකු දැක ඇති පොලිස් නිලධාරියෙකු විසින් තවදුරටත් සොයා බැලීමේ දී වෙඩි තබා ඝාතනයට ලක් වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු සොයා ගෙන තිබේ.

 

තුවාල ලැබූ එක් අයෙක් පිහි ඇනුමකටද ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි. පෞද්ගලික ආරවුලක් මත මෙම වැඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරන අතර වෙඩි තැබීම සිදුකළ සැකකරු හඳුනා ගන්නට පොලිසියට තවමත් හැකියාවක් ලැබී නැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

views

165 Views

Comments

arrow-up