MAY
25
ලංකාවට ආධාර දෙන්න කඩේ ඉස්සරහින් පෙට්ටියක් තියපු ඉන්දියාවේ තේ මුදලාලි (VIDEO)

තමිල්නාඩුවේ තේ පෙට්ටිකඩ හිමියෙක් ලංකාවට ආධාර කිරීමට මුදල් එකතු කිරීමට කටයුතු කර තිබේ.
තම පෙට්ටිකඩෙන් තේ බී යන පුද්ගලයින්ට ලංකාවට ආධාර කරන ලෙස දැනුම් දීමටත්, ඒ සදහා කඩය ඉදිරිපිට පෙට්ටියක් තැබීමටත් ඔහු පියවර ගෙන ඇත.
🔺ලංකාවේ ජනතාව වෙනුවෙන් ආධාර එකතු කරන තමිල්නාඩුවේ තේ කඩ හිමියෙක්..🔺ලංකාවේ ජනතාව වෙනුවෙන් ආධාර එකතු කරන තමිල්නාඩුවේ තේ කඩ හිමියෙක්.. 🔺''තේ බීලා යනකොට මේ පෙට්ටියට කීයක් හරි දාලා යන්න පුළුවන් '' #Lka #News1st #SL
Posted by Newsfirst.lk on Sunday, May 22, 2022
685 Views
Comments