MAY
22
ඕස්ට්‍රෙිලියාවෙනුත් වඳුරු උණ රෝගියෙක් හමු වෙයි

ඔස්ටේ්‍රලියාවේ පළමු වඳුරු උණ රෝගියා මෙල්බන් නගරයෙන් හමුවී තිබෙනවා.
එමෙන්ම දෙවැන්නා බවට සැක කෙරෙන රෝගියෙකු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවී ඇති අතර එය තහවුරු කරගනිමින් ඇතැයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කලා.
මෑතකදී මහා බ්‍රිතාන්‍යයේ සංචාරය කර පැමිණි 30 හැවිරිදි තරුණයෙකු මෙලෙස මෙල්බන් නගරයෙන් වාර්තා වී තිබෙනවා.
සිඩ්නි නගරයේ හමුවී ඇති සැකකටයුතු රෝගියා 40 හැවිරිදි වියෙහි පසුවනවා.
721 Views
Comments