හයිටි රාජ්‍යයේ භූ කම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

හයිටි රාජ්‍යයේ භූ කම්පනයක්

හයිටි රාජ්‍යයේ භූ කම්පනයක්

හයිටි රාජ්‍යයේ රිච්ටර් මාපකය 4.9ක ප්‍රභලත්වය යුත් භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

 

මේ හේතුවෙන් පුද්ගල මරණ 3 ක් ද වාර්තා වන බව එම මාධ්‍ය පවසයි.

 

මේ දිනවල හයිටි රාජ්‍යයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13,000ක් පමණ අවතැන්ව සිටී.

 

එසේම අධික වර්ෂාව සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමඟ පුද්ගලයින් 42කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා තිබුණි.

views

159 Views

Comments

arrow-up