NOV
04
ඉතියෝපියාවේ සාම ගිවිසුමක්

ඉතියෝපියාවේ පවතින සිවිල් යුද්ධය සම්බන්ධයෙන් එරට රජය සහ ට්‍රිගේන් හමුදාව අතර සටන් විරාම ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
මෙම වසරේ අගෝස්තු මාසයේදී ද මෙවැනි සටන් විරාම ගිවිසුමකට දෙපාර්ශවයම එළඹී සිටියත් එය කඩ කිරීම හේතුවෙන් යළි ගැටුම් හටගෙන තිබුණා.
මෙම නව සටන් විරාමයේ දී නිරායුදකරණ සැලැස්මකට සහ ආධාර සැපයුම් ඇතුලු තීරණාත්මක සේවාවන් ප්‍රතිෂ්ඨාපනය කිරීම සම්බන්ධයෙන් අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.
185 Views
Comments