APR
21
දෙවන වරටත් කිරුළ පළඳින්න ජනපති බයිඩන් සංග්‍රාමය අරඹයි

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපති සටන වෙනුවෙන් සිය ඡන්ද ව්‍යාපාරය එළඹෙන සතියේ ආරම්භ කිරීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සී. එන්. එන්. පුවත් සේවය සඳහන් කර ඇත්තේ යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සූදානම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා වීඩියෝ පටයක් ද මුදාහැර ඇති බවයි.
2020 වසරේදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කරමින් බලයට පත් වූ ජෝ බයිඩ්න් ඇමරිකාවෙන් තේරී පත් වූ වයස්ගතම ජනාධිපතිවරයා වේ.
265 Views
Comments