අල්කයිඩා නායකයා ජීවිතක්ෂයට - බයිඩන්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

අල්කයිඩා නායකයා ජීවිතක්ෂයට - බයිඩන්

අල්කයිඩා නායකයා ජීවිතක්ෂයට - බයිඩන්

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් තහවුරු කරන ආකාරයට අල්කයිඩා සංවිධානයේ නායක අයිමන් අල් සවාරිහි ඇෆ්ගනිස්ථානයේ ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඝාතනයට ලක් වී ඇත.

 

මොහු මියගොස් ඇත්තේ පසුගිය ඉරිදා (31) කාබුල් අගනුවරදී CIA සංවිධානය සිදුකළ ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී ය.

 

9/11 ප්‍රහාරය සැලසුම් කිරීමටද සහය දුන් මොහු 2011 දී ඔසාමා බිල් ලාඩන් ගේ මරණයෙන් පසු අල්කයිඩා සංවිධානයේ නායකයා ලෙස පත් විය.

 

මිය යන විට ඔහු 71 හැවිරිදි වියේ පසුවිය.

views

277 Views

Comments

arrow-up