මියන්මාරයේ සිව්දෙනෙකුට මරණ දඬුවම
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

මියන්මාරයේ සිව්දෙනෙකුට මරණ දඬුවම

මියන්මාරයේ සිව්දෙනෙකුට මරණ දඬුවම

මියන්මාරයේ පුද්ගලයන් හතර දෙනෙකුට මරණ දඬුවම ලබාදුන් බව මියන්මාර මිලිටරි ජුන්ටාව පවසා සිටිනවා.

එරට රජය මෙලෙස මරණ දඬුවම ලබා දී ඇත්තේ දශක ගණනාවකට පසුවයි.

පසුගිය වසර කුමන්ත්‍රණයකින් මියන්මාරයේ බලය අල්ලා ගත් අවස්ථාවේ ඊට විරුද්ධ පාර්ශවයන්ට සහාය ලබාදීමට මෙම පිරිස කටයුතු කර තිබෙනවා.

එහි දී ඔවුන් ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වූ බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම ජාත්‍යන්තර සංවිධාන විසින් දැඩිව හෙළා දකිමින් නිවේදන නිවේදනය නිකුත් කර තිබෙනවා.

views

245 Views

Comments

arrow-up