ඩොලර් මිලියනයකට වෙන්දේසි වූ හිට්ලර්ගෙ අත් ඔරලෝසුව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

ඩොලර් මිලියනයකට වෙන්දේසි වූ හිට්ලර්ගෙ අත් ඔරලෝසුව

ඩොලර් මිලියනයකට වෙන්දේසි වූ හිට්ලර්ගෙ අත් ඔරලෝසුව

ඇමරිකාවේ මේරි-ලෑන්ඩ් ප්‍රාන්තයේ පැවති වෙන්දේසියකදී ජර්මනියේ හිටපු නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් භාවිතා කළැයි සැලකෙන අත් ඔරලෝසුවක් ඇමරිකානු ඩොලර් මිලියන 1.1 කට අලෙවි වී ඇත. 

 

එම අත් ඔරලෝසුවේ ඒ.එච්. ලෙස අකුරු දෙකක් සටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

 

කෙසේ හෝ, මිලියන 6කට අධික යුදෙව්වන් පිරිසක් ඝාතනය කළ නායකයෙකු ලෙස ඉතිහාසගත වී ඇති හිට්ලර්ගේ බඩු බාහිර මෙසේ වෙන්දේසි කිරීම යුදෙව්වන් විසින් හෙළා දැක ඇත

views

294 Views

Comments

arrow-up