පිලිපීනයේ සාහසික වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

පිලිපීනයේ සාහසික වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට

පිලිපීනයේ සාහසික වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට

පිලිපීනයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් එක් අයෙක් තුවාල ලබා තිබෙන බව විදෙස් පුවත් වාර්තා කොට සිටී.

 

නිවසක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පැවසෙන අතර, වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනි අවිය සොයාගෙන ඇති නමුත් සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

 

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එරට ආරක්ෂක අංශ විසින් විමර්ශන ආරම්භ කොට තිබෙන බව වාර්තා වේ.

views

239 Views

Comments

arrow-up