තායිවාන - චීන ගැටළුව විසඳන්න ඇමරිකාව මැදිහත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

තායිවාන - චීන ගැටළුව විසඳන්න ඇමරිකාව මැදිහත් වෙයි

තායිවාන - චීන ගැටළුව  විසඳන්න ඇමරිකාව මැදිහත් වෙයි

තායිවානයට එරෙහිව එල්ල කරන හමුදාමය, රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික පීඩනය නතර කරන ලෙස ඇමරිකාව චීනයෙන් ඉල්ලීමක් කර සිටී.

 

ඒ වෙනුවට අර්ථවත් සංවාදයක යෙදෙන ලෙසත් ඇමරිකාව චීනයෙන් ඉල්ලා සිටින බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය ප්‍රකාශකයා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටී.

 

තායිවාන ජනතාවගේ කැමැත්තට සහ අවශ්‍යතාවලට අනුව ගැටළුව සාමකාමීව විසඳීමට ඇමරිකාව අඛණ්ඩව සහාය ලබාදෙන බවද එම නිවේදනයේ දැක්වේ.
 

views

261 Views

Comments

arrow-up