බ්‍රිතාන්‍ය ආර්ථිකයත් බරපතල අර්බුදයක
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

බ්‍රිතාන්‍ය ආර්ථිකයත් බරපතල අර්බුදයක

බ්‍රිතාන්‍ය ආර්ථිකයත් බරපතල අර්බුදයක

2023 වසර තුළ බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ලෝකයේ ක්‍රියාකාරී ආර්ථිකයන් අතර තීරණාත්මක තත්ත්වයකට පත්වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත.

 

 

ඔවුන්ගේ නවතම වාර්තාවට අනුව ජී 20 රටවල් සැලකීමේදී වැඩිම බලපෑමකට ලක්වන්නේ බ්‍රිතාන්‍යයයි.

 

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනයට අනුව බ්‍රිතාන්‍යයේ ආර්ථිකය මේ වසරේදී තරමක පහළ යාමකට ලක්වනු ඇති බව වාර්තා වේ.

 

 

එහි සඳහන් වන ආකාරයට බ්‍රිතාන්‍යයේ ආර්ථික වර්ධන වේගය ඍණාත්මක වනු ඇති අතර එරට ආර්ථිකය 0.3% කින් පමණ පහළ යනු ඇත.

views

215 Views

Comments

arrow-up