එලොන් මස්ක් චීනයේ සංචාරයකට සැරසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

එලොන් මස්ක් චීනයේ සංචාරයකට සැරසෙයි

එලොන් මස්ක් චීනයේ සංචාරයකට සැරසෙයි

ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක එලොන් මස්ක් සංචාරයක් සඳහා ලබන මස චීනයට යෑමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

ඔහු එම සංචාරයේදී චීන අග්‍රමාත්‍ය ලී චියැන්ග් හමුවීමට නියමිත අතර ටෙස්ලා මෝටර් රථ සඳහා ලොව දෙවැනි විශාලතම වෙළෙඳපොළ වන්නේ චීනය බව වාර්තා වේ.

views

212 Views

Comments

arrow-up