SEP
11
පෙන්ටගන් ප්‍රහාරයට අදට වසර 21යි

ලෝක ඉතිහාසයේ විශාලතම ත්‍රස්ත ප්‍රහාරය වන පෙන්ටගන් ප්‍රහාරය සිදුවී අදට(11) වසර විසි එකක් ගත වෙනවා.
පෙන්ටගන් ප්‍රහාරයට අදට වසර 21යි 2001 සැප්තැම්බර් 11 වන දින පෙ.ව.9.37ට පමණ ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටි එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථානය වන පෙන්ටගනයට American Airlines Flight 77 නමැති ගුවන් යානයෙන් මෙම ප්‍රහාරයෙන් වුණා.
අල්කයිඩා ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව තුන්දාහ ඉක්මවන අතර ඇමරිකානු ඩොලර් බිලියන 10ක ආර්ථික හානියක් ද සිදුවුණා.
250 Views
Comments