නොවැක් ජොකොවිච්ගේ සිහින සුන් කළ කොවිඩ් එන්නත
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

නොවැක් ජොකොවිච්ගේ සිහින සුන් කළ කොවිඩ් එන්නත

නොවැක් ජොකොවිච්ගේ සිහින සුන් කළ කොවිඩ් එන්නත

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච්ට 2023 ඉන්දියන් වෙල්ස් මාස්ටර්ස් තරගාවලිය අහිමි වී ඇති අතර ඊට හේතු වී ඇත්තේ ඔහු කොවිඩ් එන්නත් ලබා නොගැනීම නිසා ඇමරිකාවට ඇතුල්වීම තහනම් කිරීමයි.

 

එන්නත් ලබා නොගැනීම නිසා 2022 වසරේ දී ජොකොවිච් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට ද කටයුතු කළ අතර පසුව එම තහනම ඉවත් කිරීම නිසා ඔහුට මෙම වසරේ ඕස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වීමට අවසරය හිමි විය.

 

ඕස්ට්‍රේලියානු ටෙනිස් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජොකොවිච් සමත් විය.

views

183 Views

Comments

arrow-up