JUL
30
ඇමරිකාවේ ජල ගැලීම්වලින් 16 දෙනෙකු මරුට

ඇමරිකාවේ නැගෙනහිර කෙන්ටකි ප්‍රාන්තය ට ඇද හැලුනු වර්ෂාවත් සමග හටගත් හදිසි ජල ගැලීම්වලින් පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව වාර්තා වෙනවා.
මියගිය පිරිස අතර ළමයින් හය දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.
ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව තව දුරටත් ඉහල යා හැකි අතර නිවාස සිය ගණනක්ද විනාශයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ.
247 Views
Comments