JUL
23
ඇමරිකාවෙන් යුක්රේනයට ඩ්‍රෝන යානා

ඇමරිකා එක්සත් ජනපදය විසින් යුක්රේනයට ඩ්‍රෝන යානා ඇතුළු යුදමය සහාය ලබාදෙන බව පොරොන්දු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කර මේ වන විට මාස හයක කාලයක් ගතවී ඇති අතර මෙම කාලය තුළ දී ඇමරිකාව විසින් යුක්රේනයට ප්‍රහාරක ගුවන් යානා ද ලබාදීමට කටයුතු කර තිබුණා.
249 Views
Comments