JUL
27
ඩොලර් මිලියන 2.8 කට අලෙවි වූ ඕල්ඩ්‍රින්ගේ කබාය

සඳ මත පා තැබූ ප්‍රථම ගඟනගාමීන් තිදෙනාගෙන් එක් අයෙක් වන බස් ඕල්ඩ්‍රින් එම අවස්ථාවේ පැළඳ සිටි අභ්‍යවකාශ කබාය වෙන්දේසියකදී ඩොලර් මිලියන 2.8 කට අලෙවි විය.
ඊයේ (26) දිනයේ පැවති මෙම වෙන්දේසියේදී අලෙවි වූ ඔහුගේ බඩු බාහිරාදියේ සම්පූර්ණ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 8ක් පමණ වන බව වාර්තා වේ.
1963 නාසා අයතනයට බැඳුනු ඕල්ඩ්‍රින්, මේ වනවිට 92 වියෙහි පසුවන අතර ඔහු 1969 සඳ ගමනේ එකම ජීවමාන සාමාජිකයා වේ.
252 Views
Comments