DEC
28
කොසොවෝ හා සර්බියාව ගැටෙයි

තම රටේ පිහිටි තවත් දේශසීමා පිවිසුමක් වසා දැමීමට කොසොවෝ බලධාරීන් තීරණය කර ඇත.
අසල්වැසි සර්බියාව එම මාර්ගය අවහිර කිරීම හේතුවෙනි ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
සර්බිවාව අදාළ මාර්ගය අවහිර කර ඇත්තේ කොසොවෝහි වෙසෙන වාර්ගික සර්බියනුවන්ට සහාය පළ කිරීමක් වශයෙනි.
එම වාර්ගික සර්බියනුවන් කොසොවෝ රාජ්‍යය ස්වාධීන රටක් ලෙස පිළිගන්නේ නැත.
214 Views
Comments