ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා වියට්නාමයේ සංචාරයක
විදේශගත ඔබට
Latest_News
calendar
APR
15

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා වියට්නාමයේ සංචාරයක

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා වියට්නාමයේ සංචාරයක

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්, වියට්නාම සංචාරයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ගිණිකොන දිග ආසියානු වෙළඳ සහයෝගීතාව අරමුණු කරගනිමින් මෙම සංචාරය සිදු කෙරෙන බවයි.

 

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සිය වියට්නාම සංචාරය අතරතුර දී එරට අග්‍රාමාත්‍ය ෆාම් මෙන් ජින් සහ මහලේකම් නැගුවියන් ෆුට්‍රොන්ක් ද හමුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටී.
 

views

239 Views

Comments

arrow-up