ප්‍රංශය ගිනි ගනිද්දී මැක්‍රොන් චීනයට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

ප්‍රංශය ගිනි ගනිද්දී මැක්‍රොන් චීනයට

ප්‍රංශය ගිනි ගනිද්දී මැක්‍රොන් චීනයට

ප්‍රංශය ගිනි ගනිද්දී මැක්‍රෝන්, ලෝකයේම අවධානය දිනාගත් රාජ්‍ය නායකයා වීමට උත්සාහ දරන බවට ජාත්‍යන්තර මාධ්‍ය විසින් විවේචනාත්මක ප්‍රකාශයක් සිදු කොට තිබේ.

 

ඒ ප්‍රංශයේ වැඩකරන ජනතාවගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ගෙන ඇති තීරණයත් සමග, ප්‍රංශය තුළ විරෝධතා උත්සන්න වී වීථිවලට ආ උද්ඝෝෂකයෝ මාර්ගවල ගිනිතැබීම් කරමින් සිය විරෝධය පළ කරන පසුබිමක, එවැනි අර්බුදකාරී තත්ත්වයක් මධ්‍යයේ ප්‍රංශ ජනාධිපතිවරයා ලබන සතියේ චීනය බලා යාමට සූදානම් වෙමින් සිටීම හුවා දක්වමිනි.

 

කෙසේ වුවත්, ප්‍රංශ ජනපතිවරයාගේ එම තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවට වාර්තා වී තිබේ.

views

226 Views

Comments

arrow-up