යුක්‍රේනයෙන් කර්සන් නගරයට දැඩි ප්‍රහාර
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

යුක්‍රේනයෙන් කර්සන් නගරයට දැඩි ප්‍රහාර

යුක්‍රේනයෙන් කර්සන් නගරයට දැඩි ප්‍රහාර

සිය කර්සන් කලාපය යලි සියතට ගැනීම සඳහා යුක්රේනය විසින් එම නගරය වෙත ප්‍රහාර එල්ල කරමින් පවතිනවා.

මේ හේතුවෙන් නගරයේ ප්‍රධාන පාලමක් ක්‍රියා විරහිත තත්ත්වයකට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම පහරදීම් හමුවේ රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන සිටි යුක්රේන දේශ සීමා ක්‍රමක්‍රමයෙන් ඔවුන්ගෙන් ගිලිහී යාමේ අවධානමක් ද පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

රුසියානු හමුදාවට ප්‍රධානතම ආරක්ෂිත මධ්‍යස්ථානයක් වූ මෙම ස්ථානය නිප්‍රෝ ගංගාවේ බටහිර සීමාවේ පිහිටා ඇති අතර එය යුද්ධයේ ආරම්භයේ හැරවුම් ලක්ෂයක් ද වුණා.

views

267 Views

Comments

arrow-up