කැනඩාවේ ජනගහනය වාර්තාගත ලෙස ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

කැනඩාවේ ජනගහනය වාර්තාගත ලෙස ඉහළට

කැනඩාවේ ජනගහනය වාර්තාගත ලෙස ඉහළට

2023 වසරේ නවතම දත්ත අනුව කැනඩාවේ ජනගහනය වාර්තාගත ලෙස වර්ධනය වී ඇති බව හෙළිව තිබේ.

 

එරට සංඛ්‍යාලේඛන කාර්යාලය නිකුත් කළ දත්ත අනුව පසුගිය වසරේ දී එරට ජනගහනයට මිලියන 1.05 ක් එක් වී තිබෙන අතර, ඉන් බහුතරයක් එනම් 95.9% ක් සංක්‍රමණිකයන් බව දැක්වේ.

 

එරට ඉතිහාසයේ ප්‍රථම වතාවට වසරක් තුළදී ජනගහනය මිලියනයකට වැඩි ගණනකින් වැඩි වී ඇති අතර මේ වන විට කැනඩාවේ ජනගහනය මිලියන 39.5 ක් බව සඳහන් වේ.

views

186 Views

Comments

arrow-up