චීනයේ වූහාන් යළි වසා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

චීනයේ වූහාන් යළි වසා දමයි

චීනයේ වූහාන් යළි වසා දමයි

චීනයේ වුහාන් නගරය යළි වසා දමා තිබෙනවා.

ඒ එම නගරයේ කොරෝනා රෝගීන් හතර දෙනකු වාර්තා වීමත් සමගයි.

මිලියන ගණනක වූහාන් වැසියන්ගේ කොරෝනා පරීක්ෂණ දින කිහිපයකින් අවසන් කිරීමට නියමිතව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මීට වසර දෙකහමාරකට ඉහත දී කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ලෝකයේ මුලින්ම වසා දැමුණේ ද වුහාන් නගරයයි.

 

views

267 Views

Comments

arrow-up