JUN
23
චීනයට ගංවතුර අවධානමක්

චිනයේ ප්‍රාන්ත 2කට ගංවතුර අවධානමක් මතු වී තිබෙනවා.
එහි වසර පනහකට පමණ පසුවයි.
මේ වන විට චීනයේ නැගෙනහිර සහ දකුණු ප්‍රාන්ත වලට ජලගැලීම් තත්ත්වයක් හටගෙන ඇති අතර එමගින් හෙක්ටයාර හතලිස් තුන් දාහක වගා බිම් හානි වී ඇති අතර ලක්ෂ ගණනක ජනතාවක් අවතැන් වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
271 Views
Comments