ඇෆ්ගනිස්තානය හා ඉරානය අතර ගැටුම්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

ඇෆ්ගනිස්තානය හා ඉරානය අතර ගැටුම්

ඇෆ්ගනිස්තානය හා ඉරානය අතර ගැටුම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් හමුදාව සහ ඉරාන දේශ සීමාවේ ආරක්ෂකයින් අතර ඇෆ්ගනිස්ථානයේ නිම්රෝස් කලාපයේ හා ඉරානයේ හිර්මාන්ඩ් කලාපයේ ගැටුම් හට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම ගැටුම් වලින් ඊයේ දිනයේදී තලෙයිබාන් සෙබලෙකු ජීවිතක්ෂයටද පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉරානය හා ඇෆ්ගනිස්තානය අතර පවතින මෙම දේශ සීමා ගැටුම් පිළිබඳව දෙරටම එකිනෙකාට චෝදනා එල්ල කරමින් සිටින අතර ඉරානය පවසන්නේ තලෙයිබානුවන් තම දේශ සීමාවට අයත් කොටසේ ඔවුන්ගේ ධජය එසවීමට උත්සාහ කිරීමත් සමඟ මෙම ගැටුම් ඇරඹි බවයි.

 

views

274 Views

Comments

arrow-up