JUL
13
එලෝන් මස්ක්ට විරුද්ධව ට්විටර් නඩු කියයි

එලෝන් මස්ක්ට විරුද්ධව නඩු මගට පිවිසීමට ට්විටර් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ ඩොලර් බිලියන 44 ක ට ට්විටර් සමාගම මිලදී ගැනීම සඳහා වන ගිවිසුමෙන් ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන මොහු ඉවත්වන බව ප්‍රකාශ කිරීම හේතුවෙන්.
ට්විටර් සමාගම මිලදී ගන්නා ලෙස ඔහුට බල කරන ලෙස ට්විටර් සමාගම ඩෙලවෙයාර් අධිකරණයෙන් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
227 Views
Comments