SEP
18
ජපානයේ සුළි කුණාටුවෙන් මිලියන තුනක් අවතැන්

නිරිතදිග ජපානයට බලපෑ නන්මඩෝල් සුලි කුණාටුව හේතුවෙන් දහස් ගණන් ජනතාව කඳවුරු වෙත යොමු කර තිබෙනවා.
මිලියන 3ක පමණ ජනතාවට තම නිවෙස් වලින් ඉවත් වන ලෙසයි එරට බලධාරීන් අනතුරු අගවා තිබෙන්නේ.
මේ වන විට සුලි කුණටුව ක්‍රමයෙන් ගොඩබිම වෙත ඇදෙමින් පවතින අතර දශක ගණනාවකින් පසුව එරටට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙයයි.
205 Views
Comments