ජර්මනියටත් ගෑස් නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

ජර්මනියටත් ගෑස් නෑ

ජර්මනියටත් ගෑස් නෑ

ගෑස් අර්බුදය හේතුවෙන් ජර්මනියේ පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන වසා දැමීම වැළැක්වීම සඳහා යම් ක්‍රමවේදයක් සකස් කළ යුතු බව එරට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

 

ගෑස් අඩු මට්ටමක පැවතුනත් පාසල් සහ විශ්ව විද්‍යාල විවෘතව තැබීමට ජර්මන් චාන්සලර්වරයා කටයුතු කළ යුතු බවයි එම අමාත්‍යාංශය තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

 

රුසියාව විසින් ගෑස් ලබාදීම සීමා කිරීමත් සමඟ ජර්මනිය මේ වන විට දැඩි ගෑස් අර්බුදයකට මුහුණ දී තිබෙනවා.

 

 

 

 

views

203 Views

Comments

arrow-up