කැලිෆෝනියා වෙරළ තීරයට කුණාටුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

කැලිෆෝනියා වෙරළ තීරයට කුණාටුවක්

කැලිෆෝනියා වෙරළ තීරයට කුණාටුවක්

උතුරු කැලිෆෝනියා වෙරළ තීරය ආසන්නයේ නිවාස සහ ගොඩනැගිලි රැසකට කුණාටු තත්ත්වයක් හේතුවෙන් හානි සිදුවී තිබේ.

 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ විදුලි රැහැන් මතට ගස් කඩාවැටීම හේතුවෙන් නිවාස හා ව්‍යාපාර ස්ථාන 53,000කට පමණ විදුලිය ඇනහිට ඇති බවයි.

 

මේ අතර නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් කුඩා දරුවෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ.

views

190 Views

Comments

arrow-up