ජපානයට ප්‍රබල සුළි කුණාටුවක්?

ජපානයේ උතුරු දිග කියුෂු දිවයිනට ප්‍රබල සුළි කුණාටුවක් එල්ල විය හැකි බව කාලගුණික ආංශ අනතුරු අඟවා තිබෙනවා.
හෙට(18) දිනයේ දී එය කියූෂු දිවයිනට කඩා වැදිය හැකි අතර මේ හේතුවෙන් මිලි මීටර් 500 ක් ඉක්ම වූ ධාරානිපාත වර්ෂාවක් ද ඇතිවිය හැකි බවයි ඔවුන් පවසා සිටින්නේ.
එසේම උස් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බැවින් කුණාටුවෙන් බලපෑම් එල්ල විය හැකි බවට අනතුරු අඟවා ඇති ප්‍රදේශවල ජනතාවට ඉවත්වන ලෙසටයි ජපාන බලධාරීන් දැනුම් දී තිබෙන්නේ.
281 Views
Comments