ඉන්දියාවේ ආර්ථිකය ඉහළටම
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

ඉන්දියාවේ ආර්ථිකය ඉහළටම

ඉන්දියාවේ ආර්ථිකය ඉහළටම

2027 වනවිට ඉන්දියාව ලොව තුන්වන, විශාලතම ආර්ථිකය ඇති රට බවට පත්වන බව එරට වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

ප්‍රංශයේ ඉන්දියානු ඩයස්පෝරා ප්‍රජාව අමතමින් කළ කතාවකදී අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර තිබේ.

 

 

මේ වනවිට ඉන්දියාව ලොව 05 වන විශාලතම ආර්ථිකය හිමි රට බවට සැලකේ. 

views

175 Views

Comments

arrow-up