MAR
24
වසර 21 ක් පුරා දිනපතා තම පුත්‍රයාගේ ඡායාරූප ගත් ආදරණීය පියා

තම පුත්‍රයාගේ දිවියේ පළමු වසර 21 තුළ සෑම දිනකම ඔහුගේ ඡායාරූපයක් ගත් පියෙකු, තම දරුවා වැඩෙන ආකාරය ඡායාරූපගත කිරීම "සතුටක්" වූ බව ප්‍රකාශ කරයි.
එංගලන්තයේ හැරෝගේට්හි ඉයන් මැක්ක්ලවුඩ්ට ඔහුගේ පුත්‍ර කෝරිගේ ළමා කාලය මොහොතකට හෝ අමතක නොවන බවට වගබලා ගැනීම සදහා ඔහු මෙම ක්‍රියාව ඉතා සතුටින් ඡායාරූපගත කරන බව ප්‍රකාශ කරයි.
දැනට 30 හැවිරිදි වියේ පසුවන කෝරි මීට වසර නවයකට පෙර ඡායාරූප ගැනීමේ රාජකාරිය තමාට පවරාගත් අතර, එම ව්‍යාපෘතිය දිගටම කරගෙන යන බව ප්‍රකාශ කරයි.
279 Views
Comments