පුටින් අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර වරෙන්තු
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

පුටින් අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර වරෙන්තු

පුටින් අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර වරෙන්තු

යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවට චෝදනා කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එසේම, නීතිවිරෝධී ලෙස ළමුන්ව යුක්‍රේනයේ සිට රුසියාවට පිටුවහල් කිරීම පිළිබඳව ද රුසියානු ජනපතිවරයා වෙත චෝදනා එල්ල වී තිබේ.

views

197 Views

Comments

arrow-up